වසංගත රෝග හේතු හා එහි ඉතිහාසය පිළිබඳව විමර්ශනාත්මක අධ්‍යයනයක් (ආයුර්වේද ශාස්ත්‍රය ඇසුරෙනි)

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

ආයුර්වේද දෙපාර්තමේන්තුව

Abstract

වර්තමාන ලෝකය හමුවේ පවතින අභියෝග අතරින් වසංගත රෝග සඳහා හිමි වන්නේ ප්‍රමුඛතම ස්ථානයකි. භෞතික සංවර්ධනය පමණක්ම අරමුණු කර ගත් බටහිර ආර්ථික න්‍යාය තුළට කොටු වී සිටින මානව ප්‍රජාව Covid – 19 හමුවේ ලැබූ පරාජය මානව ශිෂ්ටාචාරයේ දරුණුතම අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. මෙම අධ්‍යයනයේ මූලික අරමුණු වන්නේ වසංගත රෝග ඉතිහාසය හා ආයුර්වේද ශාස්ත්‍රය තුළ සඳහන් වන වසංගත රෝග හේතු චිකිත්සාව හා රෝග වළක්වා ගැනීම පිළිබඳව අධ්‍යනය කිරීමයි. ආයුර්වේද ශාස්ත්‍රය ලොව ඉතා පැරණි වෛද්‍ය ක්‍රමයකි. එම ශාස්ත්‍රය තුළ චරක සුශ්‍රැත ආදී ග්‍රන්ථ වලට හිමි වනුයේ අද්විතීය ස්ථානයකි. එම ග්‍රන්ථ මූලික වශයෙන් සෘෂි භාෂිතයෙන් පෝෂණය වූ ග්‍රන්ථ ලෙස සළකනු ලබයි.

Description

Keywords

වසංගත, කොවිඩ් - 19, ආයුර්වේද, චරක, සුශ්‍රැත

Citation

Endorsement

Review

Supplemented By

Referenced By