වසංගත රෝග හේතු හා එහි ඉතිහාසය පිළිබඳව විමර්ශනාත්මක අධ්‍යයනයක් (ආයුර්වේද ශාස්ත්‍රය ඇසුරෙනි)

dc.contributor.authorMolligoda, S.P.
dc.date.accessioned2026-05-21T08:32:34Z
dc.date.issued2020
dc.description.abstractවර්තමාන ලෝකය හමුවේ පවතින අභියෝග අතරින් වසංගත රෝග සඳහා හිමි වන්නේ ප්‍රමුඛතම ස්ථානයකි. භෞතික සංවර්ධනය පමණක්ම අරමුණු කර ගත් බටහිර ආර්ථික න්‍යාය තුළට කොටු වී සිටින මානව ප්‍රජාව Covid – 19 හමුවේ ලැබූ පරාජය මානව ශිෂ්ටාචාරයේ දරුණුතම අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. මෙම අධ්‍යයනයේ මූලික අරමුණු වන්නේ වසංගත රෝග ඉතිහාසය හා ආයුර්වේද ශාස්ත්‍රය තුළ සඳහන් වන වසංගත රෝග හේතු චිකිත්සාව හා රෝග වළක්වා ගැනීම පිළිබඳව අධ්‍යනය කිරීමයි. ආයුර්වේද ශාස්ත්‍රය ලොව ඉතා පැරණි වෛද්‍ය ක්‍රමයකි. එම ශාස්ත්‍රය තුළ චරක සුශ්‍රැත ආදී ග්‍රන්ථ වලට හිමි වනුයේ අද්විතීය ස්ථානයකි. එම ග්‍රන්ථ මූලික වශයෙන් සෘෂි භාෂිතයෙන් පෝෂණය වූ ග්‍රන්ථ ලෙස සළකනු ලබයි.
dc.identifier.urihttps://archive.cmb.ac.lk/handle/70130/8921
dc.language.isoother
dc.publisherආයුර්වේද දෙපාර්තමේන්තුව
dc.subjectවසංගත
dc.subjectකොවිඩ් - 19
dc.subjectආයුර්වේද
dc.subjectචරක
dc.subjectසුශ්‍රැත
dc.titleවසංගත රෝග හේතු හා එහි ඉතිහාසය පිළිබඳව විමර්ශනාත්මක අධ්‍යයනයක් (ආයුර්වේද ශාස්ත්‍රය ඇසුරෙනි)
dc.typeArticle

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
Wasangatha Rooga Hethu Ha Ehi Ithihasaya.pdf
Size:
7.13 MB
Format:
Adobe Portable Document Format

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description: