භාරතීය තර්කය හා ආයුර්වේදය

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

ආයුර්වේද අධ්‍යාපන කාර්යාංශය

Abstract

තර්ක ශාස්ත්‍රය ස්වාධීන විෂයයක් ලෙස සංවර්ධනය වීමට පෙර ලෝක ඉතිහාසයේ මූලික ශාස්ත්‍ර තුළ එය ගැබ්වී තිබූ බවට විවිධ සාක්ෂි හමු වේ. ආයුර්වේදය ‍ මෙන් ම වාස්තු විද්‍යාව, ජ්‍යෝතිෂය වැනි පැරණි භාරතීය ශාස්ත්‍රයන් ගොඩ නැංවීමේදී නිවැරදි චින්තනය මෙහෙයවීම සඳහා බෙහෙවින් උපකාරී වී ඇත්තේ තර්ක ශාස්ත්‍රයයි. දැනට ලොව පුරා විසිරී පවත්නා විවිධ ඥාන සම්භාරයේ මුුල් බීජ විකශනයේ උරුමය මහා භාරතයට ලැබෙන බව බොහෝ උගතුන්ගේ මතයයි. බුද්ධකාලයට පෙර සිටම තර්කය, වාදය, සම්භාෂා, පරිෂද් ආදී වචන භාවිතයේ යෙදී ඇති බව විවිධ භාරත ශාස්ත්‍ර අධ්‍යයනයෙන් පෙනේ.

Description

Keywords

Citation

Endorsement

Review

Supplemented By

Referenced By