භාරතීය තර්කය හා ආයුර්වේදය

dc.contributor.authorMolligoda, S.P.
dc.date.accessioned2026-05-14T09:17:05Z
dc.date.issued2006
dc.description.abstractතර්ක ශාස්ත්‍රය ස්වාධීන විෂයයක් ලෙස සංවර්ධනය වීමට පෙර ලෝක ඉතිහාසයේ මූලික ශාස්ත්‍ර තුළ එය ගැබ්වී තිබූ බවට විවිධ සාක්ෂි හමු වේ. ආයුර්වේදය ‍ මෙන් ම වාස්තු විද්‍යාව, ජ්‍යෝතිෂය වැනි පැරණි භාරතීය ශාස්ත්‍රයන් ගොඩ නැංවීමේදී නිවැරදි චින්තනය මෙහෙයවීම සඳහා බෙහෙවින් උපකාරී වී ඇත්තේ තර්ක ශාස්ත්‍රයයි. දැනට ලොව පුරා විසිරී පවත්නා විවිධ ඥාන සම්භාරයේ මුුල් බීජ විකශනයේ උරුමය මහා භාරතයට ලැබෙන බව බොහෝ උගතුන්ගේ මතයයි. බුද්ධකාලයට පෙර සිටම තර්කය, වාදය, සම්භාෂා, පරිෂද් ආදී වචන භාවිතයේ යෙදී ඇති බව විවිධ භාරත ශාස්ත්‍ර අධ්‍යයනයෙන් පෙනේ.
dc.identifier.urihttps://archive.cmb.ac.lk/handle/70130/8816
dc.language.isoother
dc.publisherආයුර්වේද අධ්‍යාපන කාර්යාංශය
dc.titleභාරතීය තර්කය හා ආයුර්වේදය
dc.typeArticle

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
Bharatheeya tharkaya ha ayurvvedaya.pdf
Size:
5.59 MB
Format:
Adobe Portable Document Format

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description: