නාගාර්ජුන, මාධ්‍යමික කාරිකාව හා සුශ්‍රැත සංහිතාව
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
ආයුර්වේද අධ්‍යාපන කාර්යාංශය
Abstract
නාගර්ජුන යනු භාරතයේ පහළ වූ ශ්‍රේෂ්ඨ බෞද්ධ දාර්ශනිකයෙකි. එමෙන්ම උන් වහන්සේ ඉතා දක්ෂ වෛද්‍යවරයෙක් ද වන්නේය. දැනට සිදු කර ඇති ශ්‍රේෂ්ඨ ඓතිහාසික පර්යේෂණ තුළින් නාගර්ජුන හිමියන් ක්‍රි.ව. දෙවන හෝ තුන්වන සියවසට අයත් කාලවලදී ජීවත් වන්නට ඇතැයි සැලකේ. ක්‍රි.ව. 1290 - 1364 කාලවලදී විසූ බුස්ටන් නම් ටිබෙට් ජාතික ආචාර්යවරයා දක්වන පරිදි නාගර්ජුන හිමියන් මහාරාෂ්ට ප්‍රාන්තයේ විදර්හ නගරයේ උපත ලබා ඇත.
