නාගාර්ජුන, මාධ්‍යමික කාරිකාව හා සුශ්‍රැත සංහිතාව
| dc.contributor.author | Molligoda, S.P. | |
| dc.date.accessioned | 2026-05-14T05:52:32Z | |
| dc.date.issued | 2005 | |
| dc.description.abstract | නාගර්ජුන යනු භාරතයේ පහළ වූ ශ්‍රේෂ්ඨ බෞද්ධ දාර්ශනිකයෙකි. එමෙන්ම උන් වහන්සේ ඉතා දක්ෂ වෛද්‍යවරයෙක් ද වන්නේය. දැනට සිදු කර ඇති ශ්‍රේෂ්ඨ ඓතිහාසික පර්යේෂණ තුළින් නාගර්ජුන හිමියන් ක්‍රි.ව. දෙවන හෝ තුන්වන සියවසට අයත් කාලවලදී ජීවත් වන්නට ඇතැයි සැලකේ. ක්‍රි.ව. 1290 - 1364 කාලවලදී විසූ බුස්ටන් නම් ටිබෙට් ජාතික ආචාර්යවරයා දක්වන පරිදි නාගර්ජුන හිමියන් මහාරාෂ්ට ප්‍රාන්තයේ විදර්හ නගරයේ උපත ලබා ඇත. | |
| dc.identifier.uri | https://archive.cmb.ac.lk/handle/70130/8803 | |
| dc.language.iso | other | |
| dc.publisher | ආයුර්වේද අධ්‍යාපන කාර්යාංශය | |
| dc.title | නාගාර්ජුන, මාධ්‍යමික කාරිකාව හා සුශ්‍රැත සංහිතාව | |
| dc.type | Article |
