පාසල්වල 13 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යයින්ගේ සිංහල ව්‍යාකරණ දැනුමේ ස්වභාවය සහ, එය දියුණු කරලීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳව , හලාවත අධ්‍යාපන කොට්ඨාශය ඇසුරින් විමසීමක්
Loading...
Files
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
සිංහල භාෂාවේ ජීවය, එහි ව්‍යාකරණය යි. එසේ වුවද ලේඛන ව්‍යවහාරය සම්බන්ධයෙන්, වර්තමානයේ නොතකා හැර ඇති අංශය ද එය යි. සිංහල භාෂාව,ලෝකයේ වද වී යන භාෂාවන්ගේ ගණයට වැටීම වැඩි ඈතක නොවන බවට, ජගත් පර්යේෂණ තොරතුරුවලින් කරුණු හෙළි වී ඇත. උගතුන්, ජන සන්නිවේදන මාධ්‍යය, පාසල් සිසුන් යන සෑම පිරිසකගේ ම ලේඛන ව්‍යවහාරය ...
