Abstract:
සිංහල භාෂාවේ ජීවය, එහි ව්‍යාකරණය යි. එසේ වුවද ලේඛන ව්‍යවහාරය සම්බන්ධයෙන්, වර්තමානයේ නොතකා හැර ඇති අංශය ද එය යි. සිංහල භාෂාව,ලෝකයේ වද වී යන භාෂාවන්ගේ ගණයට වැටීම වැඩි ඈතක නොවන බවට, ජගත් පර්යේෂණ තොරතුරුවලින් කරුණු හෙළි වී ඇත. උගතුන්, ජන සන්නිවේදන මාධ්‍යය, පාසල් සිසුන් යන සෑම පිරිසකගේ ම ලේඛන ව්‍යවහාරය ...