පාසල්වල 13 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යයින්ගේ සිංහල ව්‍යාකරණ දැනුමේ ස්වභාවය සහ, එය දියුණු කරලීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳව , හලාවත අධ්‍යාපන කොට්ඨාශය ඇසුරින් විමසීමක්
| dc.contributor.author | ජොසපින්, එම්.එම්. | |
| dc.date.accessioned | 2022-06-06T08:59:22Z | |
| dc.date.available | 2022-06-06T08:59:22Z | |
| dc.date.issued | 2002 | |
| dc.description.abstract | සිංහල භාෂාවේ ජීවය, එහි ව්‍යාකරණය යි. එසේ වුවද ලේඛන ව්‍යවහාරය සම්බන්ධයෙන්, වර්තමානයේ නොතකා හැර ඇති අංශය ද එය යි. සිංහල භාෂාව,ලෝකයේ වද වී යන භාෂාවන්ගේ ගණයට වැටීම වැඩි ඈතක නොවන බවට, ජගත් පර්යේෂණ තොරතුරුවලින් කරුණු හෙළි වී ඇත. උගතුන්, ජන සන්නිවේදන මාධ්‍යය, පාසල් සිසුන් යන සෑම පිරිසකගේ ම ලේඛන ව්‍යවහාරය ... | en_US |
| dc.identifier.uri | http://archive.cmb.ac.lk:8080/xmlui/handle/70130/6682 | |
| dc.language.iso | other | en_US |
| dc.title | පාසල්වල 13 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යයින්ගේ සිංහල ව්‍යාකරණ දැනුමේ ස්වභාවය සහ, එය දියුණු කරලීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳව , හලාවත අධ්‍යාපන කොට්ඨාශය ඇසුරින් විමසීමක් | en_US |
| dc.type | Thesis | en_US |
