කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැරණි ගමක වී වගාව ආශ්‍රිත කෘෂිතාක්ෂණයේ ඉගැනුම් ඉගැන්වීම් රටාව

dc.contributor.authorබන්ඩාරනායක, බී.ඇම්.
dc.date.accessioned2022-12-22T04:48:17Z
dc.date.available2022-12-22T04:48:17Z
dc.date.issued1982
dc.description.abstractමෙම පරියේෂණය ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික, අවධිමත් සහ අසංවිධිත අධ්‍යාපන ක්‍රමය අනාවරණය කර ගැනීම සඳහා අධ්‍යාපන විද්‍යා සහ මානව විද්‍යා දෘෂ්ඨිකෝණයෙන් දියත් කරන ලද ප්‍රයත්නයක් වන්නේය. විධිමත් අධ්‍යාපන ක්‍රමයේ වත්මන් අර් බුදකාරී ස්වභාවය හමුවේ ජාතික වුත්, අසංවිධිත වුත් අධ්‍යාපන ක්‍රමයේ වත්මන් අර් බුදකාරී ස්වභාවය හමුවේ ජාතික වුත්, අසංවිධිත වුත් අධ්‍යාපන ක්‍රම සහ ඒවායේ ඉගෙනුම් සහ ඉගැන්වීම රටාවන් හදුනා ගැනීම, ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වන රටවල අසංවිධිත අධ්‍යාපනික වැඩ සටහන් සම්පාදනයේ දී විශාල අනුබලයක් සැපයිය හැක්කේය...en_US
dc.identifier.urihttp://archive.cmb.ac.lk:8080/xmlui/handle/70130/6957
dc.language.isootheren_US
dc.titleකුරුණෑගල දිස්ත්‍රික්කයේ පැරණි ගමක වී වගාව ආශ්‍රිත කෘෂිතාක්ෂණයේ ඉගැනුම් ඉගැන්වීම් රටාවen_US
dc.typeThesisen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
M 141.pdf
Size:
1.68 MB
Format:
Adobe Portable Document Format

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections