කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැරණි ගමක වී වගාව ආශ්‍රිත කෘෂිතාක්ෂණයේ ඉගැනුම් ඉගැන්වීම් රටාව

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Abstract

මෙම පරියේෂණය ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික, අවධිමත් සහ අසංවිධිත අධ්‍යාපන ක්‍රමය අනාවරණය කර ගැනීම සඳහා අධ්‍යාපන විද්‍යා සහ මානව විද්‍යා දෘෂ්ඨිකෝණයෙන් දියත් කරන ලද ප්‍රයත්නයක් වන්නේය. විධිමත් අධ්‍යාපන ක්‍රමයේ වත්මන් අර් බුදකාරී ස්වභාවය හමුවේ ජාතික වුත්, අසංවිධිත වුත් අධ්‍යාපන ක්‍රමයේ වත්මන් අර් බුදකාරී ස්වභාවය හමුවේ ජාතික වුත්, අසංවිධිත වුත් අධ්‍යාපන ක්‍රම සහ ඒවායේ ඉගෙනුම් සහ ඉගැන්වීම රටාවන් හදුනා ගැනීම, ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වන රටවල අසංවිධිත අධ්‍යාපනික වැඩ සටහන් සම්පාදනයේ දී විශාල අනුබලයක් සැපයිය හැක්කේය...

Description

Keywords

Citation

Collections

Endorsement

Review

Supplemented By

Referenced By