අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ශිෂ්‍යයින්ගේ අර්ථාවබෝධ හැකියාව පිළිබඳ විචාරාත්මක අධ්‍යයනයක්
Loading...
Files
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
මෙම මාතෘකාව යටතේ පර්යේෂණ ක්‍රියාවලිය සඳහා අප විෂය ක්ෂේත්‍රය කොට ගනු ලැබුයේ අ.පො.ස. සා. පෙළ විෂය මාලාවේ මවුබස (සිංහල ) විෂයයේ ''අර්ථාවබෝධය'' සංකල්පයයි. මෙය ඉතා පෘථුල සංසිද්ධියකි. THE LARGE TYPE CONCISE ENGLISH DICTIONARY නමැති සංක්ෂිප්ත ශබ්ද කෝෂය මෙම වචනය අර්ථ කථනය කරන්නේ ''තේරුම් ගැනීමට ඇති හැකියාවේ මානසික ධාරිතාව'' යනුවෙනි...
