Abstract:
මෙම මාතෘකාව යටතේ පර්යේෂණ ක්රියාවලිය සඳහා අප විෂය ක්ෂේත්රය කොට ගනු ලැබුයේ අ.පො.ස. සා. පෙළ විෂය මාලාවේ මවුබස (සිංහල ) විෂයයේ ''අර්ථාවබෝධය'' සංකල්පයයි. මෙය ඉතා පෘථුල සංසිද්ධියකි. THE LARGE TYPE CONCISE ENGLISH DICTIONARY නමැති සංක්ෂිප්ත ශබ්ද කෝෂය මෙම වචනය අර්ථ කථනය කරන්නේ ''තේරුම් ගැනීමට ඇති හැකියාවේ මානසික ධාරිතාව'' යනුවෙනි...