ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ කනිෂ්ඨ ද්විතික අධ්‍යාපන අදියර අවසන් කරන (10 ශ්‍රේණිය ) සිසුන්ගේ අදහස් ප්‍රකාශනය පිළිබඳ ව පවත්නා ගැටළු විචාරාත්මක ව විමසා බැලීමට කෙරුනු අධ්‍යයනයක්
| dc.contributor.author | වීරසිංහ, ඩබ්ලිව්.ඒ.ඩබ්ලිව්.ද එස්.කේ. | |
| dc.date.accessioned | 2023-08-24T05:26:25Z | |
| dc.date.available | 2023-08-24T05:26:25Z | |
| dc.date.issued | 1982 | |
| dc.description.abstract | ශ්‍රී ලංකාවේ සිසුන්ගේ සමස්ථ අධ්‍යාපන ක්‍ෂෙත්‍රය ම මෙහෙයවන අධ්‍යාපන මාධ්‍ය සිංහල භාෂාවයි. අද්‍යතන ලංකාවේ පාලන ක්‍ෂෙත්‍රය මෙහෙය වන්නේ ද රාජ්‍ය භාෂාව වන සිංහල භාෂාවෙනි. එපමණක් නොව, සමාජය කාර්යක්ෂම ව පවත්වා ගැනීමටත්, අවශ්‍ය සුදුසු වෘත්තීය පුද්ගලයන් පුහුණු කර ගැනීමටත්, තෝරා ගැනීමටත්,උසස් අධ්‍යාපනයට සුදුස්සන් තෝරා ගැනීමටත්, බෙහෙවින් වැදගත් වන්නේ මව් බස වන සිංහලයි. ඕනෑම විෂයයක විෂයය දක්ෂතාවය ප්‍රකට කල හැක්කේ ද භාෂා නිපුනත්වයේ පමණටය. ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන මුළු ඇගයීම් ක්‍රියාවලිය ද භාෂාව පදනම් කොට පවතී ... | en_US |
| dc.identifier.uri | http://archive.cmb.ac.lk:8080/xmlui/handle/70130/7149 | |
| dc.language.iso | other | en_US |
| dc.title | ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ කනිෂ්ඨ ද්විතික අධ්‍යාපන අදියර අවසන් කරන (10 ශ්‍රේණිය ) සිසුන්ගේ අදහස් ප්‍රකාශනය පිළිබඳ ව පවත්නා ගැටළු විචාරාත්මක ව විමසා බැලීමට කෙරුනු අධ්‍යයනයක් | en_US |
| dc.type | Thesis | en_US |
Files
Original bundle
1 - 1 of 1
Loading...
- Name:
- ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ කනිෂ්ඨ ද්විතික....pdf
- Size:
- 1.23 MB
- Format:
- Adobe Portable Document Format
- Description:
License bundle
1 - 1 of 1
Loading...
- Name:
- license.txt
- Size:
- 1.71 KB
- Format:
- Item-specific license agreed upon to submission
- Description:
