ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ කනිෂ්ඨ ද්විතික අධ්‍යාපන අදියර අවසන් කරන (10 ශ්‍රේණිය ) සිසුන්ගේ අදහස් ප්‍රකාශනය පිළිබඳ ව පවත්නා ගැටළු විචාරාත්මක ව විමසා බැලීමට කෙරුනු අධ්‍යයනයක්
Loading...
Date
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
ශ්‍රී ලංකාවේ සිසුන්ගේ සමස්ථ අධ්‍යාපන ක්‍ෂෙත්‍රය ම මෙහෙයවන අධ්‍යාපන මාධ්‍ය සිංහල භාෂාවයි. අද්‍යතන ලංකාවේ පාලන ක්‍ෂෙත්‍රය මෙහෙය වන්නේ ද රාජ්‍ය භාෂාව වන සිංහල භාෂාවෙනි. එපමණක් නොව, සමාජය කාර්යක්ෂම ව පවත්වා ගැනීමටත්, අවශ්‍ය සුදුසු වෘත්තීය පුද්ගලයන් පුහුණු කර ගැනීමටත්, තෝරා ගැනීමටත්,උසස් අධ්‍යාපනයට සුදුස්සන් තෝරා ගැනීමටත්, බෙහෙවින් වැදගත් වන්නේ මව් බස වන සිංහලයි. ඕනෑම විෂයයක විෂයය දක්ෂතාවය ප්‍රකට කල හැක්කේ ද භාෂා නිපුනත්වයේ පමණටය. ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන මුළු ඇගයීම් ක්‍රියාවලිය ද භාෂාව පදනම් කොට පවතී ...
