බහුශ්‍රේණි ඉගැන්වීම සඳහා වූ විශේෂ ගුරු සේවා අවශ්‍යතා පිළිබඳ අධ්‍යයනයක් (වතු හා ග්‍රාමීය පාසල් ඇසුරින්)
Loading...
Files
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
ශ්‍රී ලංකාවේ පාසැල් පද්ධතිය තුළ පාසැල් අතර දැඩි විෂමතා පවතින බව පෙනී යයි.සැමට අධ්‍යාපනය නමැති සංකල්පය යටතේ මෙම අසමානතාව මගහැරීමට උත්සහ ගෙන ඇත. එහෙත් සම්පත් බෙදාහැරීමේ විෂමතා සහ ගුරු පුහුණුව,ගුරුවරුන් බෙදාහැරීම, වැනි ප්‍රාදේශීය විෂමතා නිසා අධ්‍යනයේ ගුණාත්මකභාවය සම්බන්ධ ගැටළු පවතින බව ....
