Abstract:
ශ්‍රී ලංකාවේ පාසැල් පද්ධතිය තුළ පාසැල් අතර දැඩි විෂමතා පවතින බව පෙනී යයි.සැමට අධ්‍යාපනය නමැති සංකල්පය යටතේ මෙම අසමානතාව මගහැරීමට උත්සහ ගෙන ඇත. එහෙත් සම්පත් බෙදාහැරීමේ විෂමතා සහ ගුරු පුහුණුව,ගුරුවරුන් බෙදාහැරීම, වැනි ප්‍රාදේශීය විෂමතා නිසා අධ්‍යනයේ ගුණාත්මකභාවය සම්බන්ධ ගැටළු පවතින බව ....