මෘත ශරීරයක සාක්ෂිමය වටිනාකම
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
'තුලාව' සංස්කාරක මණ්ඩලය, නීති පීඨය
Abstract
කිසියම් හදිසි මරණයක් ස්වභාවික මරණයක් ද? (A Natural Death) ඝාතනයක් ද? (A Homicide) හදිසි අනතුරක් හේතුවෙන් සිදුවූවක් ද? (An Accident) නැතිනම් සියදිවි නසා ගැනීමක් ද? (A Suicide) යන්න නිවැරදිව නිශ්චය කරගැනීම නෛතිකමය වශයෙන් ඉතා තීරණාත්මක කාර්යභාරයකි. ඒ අනුව, මරණයකට හේතුව කුමක්ද යන්න අවබෝධ කරගැනීම සදහා මෘත ශරීරයක් පරික්ෂා කිරීම වඩා වැදගත් වේ.
Description
Keywords
Forensic Medicine, Law of Evidence
Citation
අමරසිංහ, කේ. (2021). මෘත ශරීරයක සාක්ෂිමය වටිනාකම. තුලාව නීති සංග්‍රහය - 2020, 2(1), 8-15
