ශ්‍රී ලංකාවේ ගුරු විදුහල්හි පුහුණුව ලබන ගුරු සිසුන්,ගුරුවරයාගේ භූමිකාව සංජානනය කරන ආකාරය ආශ්‍රිත අධ්‍යනයක්
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
අධ්‍යාපනයෙහි ආර්ථික වටිනාකමක් ගැබ්ව යන සංකල්පය ලොව පුරා ප්‍රචලිත වෙත්ම,සැමරටක්ම පාහේ පෙර නොවූ විරූ වගකීමක්, අධ්‍යාපනය මත පවරනු ලබා ඇත. දේශපාලන නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ ද බලයට පත් සෑම රජයක්ම පාහේ,අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කිරීම තුළින් රටේ අනාගත සංවර්ධන කාර්යයෙහි පදනම ඇති කිරීමට වෙහෙසුන බැවි පෙනේ ...
