Abstract:
අධ්‍යාපනයෙහි ආර්ථික වටිනාකමක් ගැබ්ව යන සංකල්පය ලොව පුරා ප්‍රචලිත වෙත්ම,සැමරටක්ම පාහේ පෙර නොවූ විරූ වගකීමක්, අධ්‍යාපනය මත පවරනු ලබා ඇත. දේශපාලන නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ ද බලයට පත් සෑම රජයක්ම පාහේ,අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කිරීම තුළින් රටේ අනාගත සංවර්ධන කාර්යයෙහි පදනම ඇති කිරීමට වෙහෙසුන බැවි පෙනේ ...