2 වර් ගයේ ගම්බද පාසල් වල මානව හා භෞතික සම්පත් කළමනාකරණයේ දී ඇතිවන උනතා පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් (කෑගල්ල දිස්ත්‍රික්කය ඇසුරින් )
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
අධ්‍යාපනය වූ කලි මිනිස් ඉතිහාසයේ මුලාරම්භයේ සිටම සක්‍රිය වූ ක්‍රියාදාමයකි. විවිධ කාලවල අධ්‍යාපනය පිළිබඳ තත්කාලීන සමාජ ව්‍යුහයට අනුරූපව පරියේෂණ හා අත්හදා බැලීම් සිදු කොට ඇති බවට සාක්ෂි පවතී . එසේ වුවද කිසිදා නොවිසදුනු ප්‍රශ්න රැසක් සදාකාලික ලෙසඅධ්‍යාපනය තුළ කිදා බැස ඇති බව ද නොරහසකි. ව්ර්තමානය වන විට අධ්‍යාපන ක්‍රියාවලිය විවිධ මං තල ඔස්සේ වැඩි දියුණු වෙමින් ඓතිහාසික,දාර් ශනික,මනෝවිද්‍යත්මක ...
