Abstract:
අධ්‍යාපනය වූ කලි මිනිස් ඉතිහාසයේ මුලාරම්භයේ සිටම සක්‍රිය වූ ක්රියාදාමයකි. විවිධ කාලවල අධ්‍යාපනය පිළිබඳ තත්කාලීන සමාජ ව්‍යුහයට අනුරූපව පරියේෂණ හා අත්හදා බැලීම් සිදු කොට ඇති බවට සාක්ෂි පවතී . එසේ වුවද කිසිදා නොවිසදුනු ප්‍රශ්න රැසක් සදාකාලික ලෙසඅධ්යාපනය තුළ කිදා බැස ඇති බව ද නොරහසකි. ව්ර්තමානය වන විට අධ්‍යාපන ක්‍රියාවලිය විවිධ මං තල ඔස්සේ වැඩි දියුණු වෙමින් ඓතිහාසික,දාර් ශනික,මනෝවිද්‍යත්මක ...