චරක සංහිතාව පිළිබඳ ව ව්‍යාඛ්‍යාවක් සැපයීමේ දී ආර්යදාස කුමාරසිංහයන් විසින් භාවිත පරිවර්තන ක්‍රමවේදය පිළිබඳව විචාර පූර්ව අධ්‍යයනයක්
| dc.contributor.author | Molligoda, S.P. | |
| dc.contributor.author | Dhammarathana, I. | |
| dc.date.accessioned | 2026-05-18T05:01:27Z | |
| dc.date.issued | 2020 | |
| dc.description.abstract | චරක සංහිතාව පිළිබඳ ව්‍යාඛ්‍යාවක් සැපයීමේ දී ආර්යදාස කුමාරසිංහ විසින් භාවිත පරිවර්තන ක්‍රමවේදය පිළිබඳ විචාර පූර්ව අධ්‍යයනයක් යන පර්යේෂණ කාර්යයේ දී පාදක කර ගනු ලැබූ චරක සංහිතාව ආයුර්වේදයේ කාය චිකිත්සා සම්ප්‍රදායට අයත් ප්‍රමුඛතම ග්‍රන්ථය වශයෙන් සැළකේ. මෙම ග්‍රන්ථය මුල් කාලයේ දී ප්‍රචලිතව ඇත්තේ අග්නිවේශ තන්ත්‍රය නමින් වන අතර එය අග්නිවේශ නම් වූ සෘෂිවරයෙක් විසින් වෛදික භාෂාවෙන් රචිත යැයි පිළිගත් මතයයි. ක්‍රිස්තු පූර්ව හතර වෙනි සියවසේ දී චරක නම් වූ සෘෂිවරයෙක් විසින් එය ප්‍රතිසංස්කරණය කරන ලදැයි ද එතැන් පටන් චරක සංහිතාව වශයෙන් ප්‍රකට වූ බවක් පැවසේ. එහි සඳහන් වන බොහෝ කරණු ටීකාවක සහාය නොලැබ වටහා ගැනීමට උගත් පඬිවරුන්ට පවා අපහසු වන අවස්ථා තිබේ. මේ ග්‍රන්ථය සඳහා දැනට ලියවී ඇති ටීකා ගණන හතලිස් එකක් යැයි අනුමාන කෙරේ. | |
| dc.identifier.uri | https://archive.cmb.ac.lk/handle/70130/8875 | |
| dc.language.iso | other | |
| dc.publisher | ආයුර්වේද දෙපාර්තමේන්තුව | |
| dc.subject | පරිවර්තන | |
| dc.subject | මූලාශ්‍රය | |
| dc.subject | පදගතාර්ථ | |
| dc.subject | චක්‍රපාණිදත්ත | |
| dc.subject | ලකෂ්‍ය පාඨකයා | |
| dc.title | චරක සංහිතාව පිළිබඳ ව ව්‍යාඛ්‍යාවක් සැපයීමේ දී ආර්යදාස කුමාරසිංහයන් විසින් භාවිත පරිවර්තන ක්‍රමවේදය පිළිබඳව විචාර පූර්ව අධ්‍යයනයක් | |
| dc.type | Article |
