ආයුර්වේද ශාස්ත්‍රයේ ධ්වනිත ඡන්දස් ශාස්ත්‍රය හා රිද්මයේ වෛද්‍යවිද්‍යාත්මක භාවිතය

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

ආයුර්වේද දෙපාර්තමේන්තුව

Abstract

ආයුර්වේද ශාස්ත්‍රය යනු මානවයාගේ රෝග සුව කිරීම හා රෝග වලින් වැළකීම සඳහා ලොව බිහි වූ පළමු ක්‍රමවත් වෛද්‍යවිද්‍යාව බව පිළිගත යුතු වේ. ආයුර්වේද ශාස්ත්‍රයේ බිහි වීම හා එහි කාලය පිළිබඳව විවිධ මතවාද පැවතිය ද ඓතිහාසික හා පුරා විද්‍යාත්මක සාධක වලින් පැහැදිලි වන්නේ එය වර්ෂ 3000 කට වඩා ඉපැරණි වූවක් බවය. එතරම් පෞරාණික ශාස්ත්‍රයක් මානව ශිෂ්ටාචාරය පුරා ඉදිරියට විකාශය වීම වෛද්‍යමය කරුණු හා දැනුම සම්ප්‍රේෂණය වූයේ කෙසේද යන්න විමර්ෂනය කළ යුතු වේ. එහි ලා ප්‍රමුඛතම කාරණය වන්නේ පැරැන්නන් විසින් වර්තමානය දක්වා මෙම ආයුර්වේදීය ඥාන සම්භාරය අඛණ්ඩව ප්‍රවර්තනය කිරීම් වස් දරන ප්‍රායාසයයි.

Description

Keywords

Citation

Endorsement

Review

Supplemented By

Referenced By