ශ්‍රී ලංකාවේ 6-11 වසර සඳහා කලාපීය ගණිත ගුරු උපදේශක භූමිකාව පිළිබඳව විමර් ශානාත්මක අධ්‍යයනය
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
පාසල් විෂය මාලාවෙන් වැදගත් විෂයක් වන ගණිතයෙන් මිනිසාට නිරවුල් හා තර්කානුකුලව යමක් ඇති සැටියෙන් දැකීමට හැකි වේ. ගණිත විෂයය දියුණු කිරීම සඳහා විශ්යමලාව වෙනස් කිරීම ප්‍රතිසංස්කරණය කිරීම, ගණිත ගුරුවරුන් පත් කිරීම,පුහුණු කිරීම හා ගුරු උපදේශකවරුන් පත් කිරීම වැනි ක්‍රියා මාර් ග අනුගමනය කර ඇති නමුත් රජයේ පොදු විභාග ප්‍රතිඵල සංසන්දනය කිරීමේදී ගණිත විශයෙන් අසමත් වන්නන්ගේ දළ සංඛාව 80%ක් පමණ වන බව පෙනී යයි...
