Abstract:
පාසල් විෂය මාලාවෙන් වැදගත් විෂයක් වන ගණිතයෙන් මිනිසාට නිරවුල් හා තර්කානුකුලව යමක් ඇති සැටියෙන් දැකීමට හැකි වේ. ගණිත විෂයය දියුණු කිරීම සඳහා විශ්යමලාව වෙනස් කිරීම ප්රතිසංස්කරණය කිරීම, ගණිත ගුරුවරුන් පත් කිරීම,පුහුණු කිරීම හා ගුරු උපදේශකවරුන් පත් කිරීම වැනි ක්රියා මාර් ග අනුගමනය කර ඇති නමුත් රජයේ පොදු විභාග ප්රතිඵල සංසන්දනය කිරීමේදී ගණිත විශයෙන් අසමත් වන්නන්ගේ දළ සංඛාව 80%ක් පමණ වන බව පෙනී යයි...