අටවැනි ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනික පසුබටතාව කෙරෙහි බලපාන සමාජයීය හා ආර්ථික සාධක පිළිබඳව ගාලු අධ්‍යාපන මණ්ඩලය ඇසුරෙන් කෙරෙන විමර්ශනයක්.

dc.contributor.authorජයසේකර, සී.ඩබ්ලිව්.
dc.date.accessioned2022-12-20T04:09:35Z
dc.date.available2022-12-20T04:09:35Z
dc.date.issued1981
dc.description.abstractශ්‍රී ලංකාවේ ද්වීතික පාසැල් සිසුන්ගේ අධ්‍යාපනික පසුබටතාව කෙරෙහි බලපාන සමාජීය හා ආර්ථික සාධක පිළිබඳ විමර්ශනයක් කිරීමේ අවශ්‍යතාව බුද්ධිමතුන්ගේ අවධානයට වහා යොමු විය යුතු අවධියකට එළඹ ඇත.මෙහිලා අල්පමාත්‍ර වශයෙන් හෝ සහභාගී වීමේ අරමුණින්, ගාලු අධ්‍යාපන මණ්ඩලයේ අටවැනි ශ්‍රේණියේ සිසුන් 450 දෙනෙකු පිළිබඳව කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල මෙහි අන්තර්ගතය...en_US
dc.identifier.urihttp://archive.cmb.ac.lk:8080/xmlui/handle/70130/6953
dc.language.isootheren_US
dc.subjectද්වීතික පාසැල් සිසුන්en_US
dc.subjectඅධ්‍යාපනික පසුබටතාවen_US
dc.subjectආර්ථික සාධකen_US
dc.subjectසමාජීය සාධකen_US
dc.titleඅටවැනි ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනික පසුබටතාව කෙරෙහි බලපාන සමාජයීය හා ආර්ථික සාධක පිළිබඳව ගාලු අධ්‍යාපන මණ්ඩලය ඇසුරෙන් කෙරෙන විමර්ශනයක්.en_US
dc.typeThesisen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
M 108.pdf
Size:
1.47 MB
Format:
Adobe Portable Document Format

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections