අටවැනි ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනික පසුබටතාව කෙරෙහි බලපාන සමාජයීය හා ආර්ථික සාධක පිළිබඳව ගාලු අධ්‍යාපන මණ්ඩලය ඇසුරෙන් කෙරෙන විමර්ශනයක්.
Loading...
Files
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
ශ්‍රී ලංකාවේ ද්වීතික පාසැල් සිසුන්ගේ අධ්‍යාපනික පසුබටතාව කෙරෙහි බලපාන සමාජීය හා ආර්ථික සාධක පිළිබඳ විමර්ශනයක් කිරීමේ අවශ්‍යතාව බුද්ධිමතුන්ගේ අවධානයට වහා යොමු විය යුතු අවධියකට එළඹ ඇත.මෙහිලා අල්පමාත්‍ර වශයෙන් හෝ සහභාගී වීමේ අරමුණින්, ගාලු අධ්‍යාපන මණ්ඩලයේ අටවැනි ශ්‍රේණියේ සිසුන් 450 දෙනෙකු පිළිබඳව කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල මෙහි අන්තර්ගතය...
Description
Keywords
ද්වීතික පාසැල් සිසුන්, අධ්‍යාපනික පසුබටතාව, ආර්ථික සාධක, සමාජීය සාධක
