දුරස්ථ ගුරු අධ්‍යාපන පාඨමාලාවල ක්‍රියාත්මක වන ශිෂ්‍ය පැවරුම් මගින් ගුරු සිසුන්ගේ අධ්‍යයන කාර් යයට ලබා දෙන දායකත්වය පිළිබඳ විමර් ශානාත්මක අධ්‍යයනයක් (ජාතික අධ්‍යාපන ආයතනයේ දුරස්ථ ගුරු අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දුරස්ථ ගුරු අධ්‍යාපන පාඨමාලාව ඇසුරිනි.
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
ප්‍රථමික අධ්‍යාපනයට සියල්ලන් ඇතුලත් කර ගැනීමේ අපේක්ෂාව, සාධනය කර ගැනීම සඳහා නුසුදුසු හා අඩු සුදුසුකම් සහිත ගුරුවරුන් යොදා ගැනීමට සිදුවී ඇති රටවල අධ්‍යාපනයේ ගුණාත්මක වර් ධනය සඳහා ගුරු පුහුණු අත්‍යවශ්‍ය වී ඇත. මේ අනුව අධ්‍යාපනයේ ගුණාත්මක වර් ධනය සඳහා අඩු පිරිවැය ප්‍රමාණයකින් ගුරුවරුන් උදෙසා වෘතිතීය පුහුණුවක් ලබා දීමට ලෝකයේ දියුණු රටවල් මෙන්ම නොදියුණු රටවල් ද අද දුරස්ථ අධ්‍යාපන ක්‍රමය යොදා ගෙන ඇත...
