Abstract:
ප්‍රථමික අධ්‍යාපනයට සියල්ලන් ඇතුලත් කර ගැනීමේ අපේක්ෂාව, සාධනය කර ගැනීම සඳහා නුසුදුසු හා අඩු සුදුසුකම් සහිත ගුරුවරුන් යොදා ගැනීමට සිදුවී ඇති රටවල අධ්‍යාපනයේ ගුණාත්මක වර් ධනය සඳහා ගුරු පුහුණු අත්‍යවශ්‍ය වී ඇත. මේ අනුව අධ්‍යාපනයේ ගුණාත්මක වර් ධනය සඳහා අඩු පිරිවැය ප්‍රමාණයකින් ගුරුවරුන් උදෙසා වෘතිතීය පුහුණුවක් ලබා දීමට ලෝකයේ දියුණු රටවල් මෙන්ම නොදියුණු රටවල් ද අද දුරස්ථ අධ්‍යාපන ක්‍රමය යොදා ගෙන ඇත...