ශ්‍රී ලංකාවේ විධිමත් පාසල් සඳහා පොදුවූ, 10-11 ශ්‍රේණිවල පාසල පදනම් කරගත් ඇගයීම් වැඩපිළිවෙල, ගණිතය විෂයය සඳහා ක්‍රියාත්මක කිරීමේ දී පවතින විවිධතා පිළිබඳ අධ්‍යයනයක් (කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ඇසුරෙනි )
Loading...
Files
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
යම් වැඩ පිළිවෙලක් මඟින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබේ ද යන්න සොයා බැලීම එම වැඩ පිළිවෙලේ ම එක් අංගයකි.ඒ අනුව අධ්‍යාපනය සම්බන්ධ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ දී ද ශිෂ්‍යාගේ සාධන මට්ටම සොයා බැලීම අනිවාර්ය බව අධ්‍යාපනඥයින්ගේ අදහසයි. සිසුන්ගේ අවසාන සාධන මට්ටමටත් වඩා ඔවුන් ඉගෙන ගන්නා දෙය පිළිබඳ ව ද ඉගෙන ගන්නා තරම පිළිබඳ ව ද සොයා බැලීම ඉතා වැදගත් වේ. 1997 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමෙන් අනතුරුව ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලීම සඳහා ...
