ශ්‍රී ලංකාවේ අ.පො.ස. (උසස් පෙළ) විද්‍යා විෂය ධාරාව තුළ භෞතික විද්‍යා විෂයයට අදාලව ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඒකකය පිලිබදව ඉගෙනුම්- ඉගැන්වීම් ක්‍රියාවලියේ දී අනුරාධපුර දිස්ත්‍රිකයේ පාසල් තුළ මතු වන ගැටලු පිළිබද අධ්‍යයනය.
| dc.contributor.author | අල්විස්, එල්. එන්. ආර්. | |
| dc.date.accessioned | 2021-10-28T05:50:48Z | |
| dc.date.available | 2021-10-28T05:50:48Z | |
| dc.date.issued | 2004 | |
| dc.description.abstract | මෙම පර්යේෂණය භෞතික විද්‍යාව විෂය යටතේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඒකකයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවල්ය පිළිබඳව කළ විස්තරාත්මක අධ්‍යයනයකි. තාක්ෂණික ලෝකය තුළ ඉදිරියට ගමන් කිරීමට උදව්වන ඉලෙක්ට්‍රොනික උපාංග පිළිබඳ හැදෑරීමට ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඒකකය යටතේ අ.පො.ස. (උසස් පෙළ) විද්‍යා අංශයේ සිසුන්ට අවස්ථාව ලැබී ඇත. නමුත් මෙම ඒකකය සිසුන් තුළ එතරම් ජනප්‍රිය නොවන බව භෞතික විද්‍යාව විෂය ඉගැන්වීමේ නියුතු පර්යේෂිකාවට හැඟුණි. මේ සඳහා විවිධ හේතු බලපා හැක. මෙම අධ්‍යයනය තුළින් 1997-2005 දක්වා පැවති ... | |
| dc.identifier.uri | http://archive.cmb.ac.lk/handle/70130/6253 | |
| dc.language.iso | other | en_US |
| dc.title | ශ්‍රී ලංකාවේ අ.පො.ස. (උසස් පෙළ) විද්‍යා විෂය ධාරාව තුළ භෞතික විද්‍යා විෂයයට අදාලව ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඒකකය පිලිබදව ඉගෙනුම්- ඉගැන්වීම් ක්‍රියාවලියේ දී අනුරාධපුර දිස්ත්‍රිකයේ පාසල් තුළ මතු වන ගැටලු පිළිබද අධ්‍යයනය. | en_US |
| dc.type | Thesis | en_US |
Files
License bundle
1 - 1 of 1
Loading...
- Name:
- license.txt
- Size:
- 1.71 KB
- Format:
- Item-specific license agreed upon to submission
- Description:
