නිදහසින් පසු ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ ව්‍යාප්ති සහ අධ්‍යපන පරිපාලන ප්‍රතිසංස්කරණ අතර සබදතාවය

dc.contributor.authorසේනානායක, එච්.ඇම්.
dc.date.accessioned2023-06-04T10:36:45Z
dc.date.available2023-06-04T10:36:45Z
dc.date.issued1998
dc.description.abstractරටක සමාජ ආර් ථික හා සංස්කෘතික සංවර් ධනයේදී පාසල් අධ්‍යාපනයට සුවිශේෂී වැදගත්කමක් හිමි වේ.ශ්‍රී ලංකාවේ පාසල් මෙරට ජනතාවට දැනුම, කුසලතා හා ආකල්ප ලබා දීම හා වර් ධනය කිරීම පිළිබඳ විශාල වගකීමක් දරණ ආයතන ලෙස සඳහන් කල හැකි අතර සමාජ ආර් ථික හා සංස්කෘතික සංවර් ධනය සෘජු සබඳතාවයක් දක්වන ආයතන ලෙස සඳහන් කළ හැකිය. මෙරට පාසල් අධ්‍යාපනය පිළිබඳ වැදගත් ස්ථානයක් ලෙස නිදහස් අධ්‍යාපනය ආරම්හ වූ වර් ශය ගැන සඳහන් කල හැකිය. ඒ තත්වය ඇති වුයේ මෙරට යටත් විජිත යුගයේදීය. එහෙත් 1948 දී ශ්‍රී ලංකාව යටත් විජිත භාවයෙන් මිදී නදහස් රටක් බවට පත්වීම 1948 දී ආරම්භ වූ නිදහස් ....en_US
dc.identifier.urihttp://archive.cmb.ac.lk/handle/70130/7093
dc.language.isootheren_US
dc.titleනිදහසින් පසු ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ ව්‍යාප්ති සහ අධ්‍යපන පරිපාලන ප්‍රතිසංස්කරණ අතර සබදතාවයen_US
dc.typeThesisen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
නිදහසින් පසු ශ්_රි ලංකාවේ...pdf
Size:
1.22 MB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections