නිදහසින් පසු ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ ව්‍යාප්ති සහ අධ්‍යපන පරිපාලන ප්‍රතිසංස්කරණ අතර සබදතාවය
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
රටක සමාජ ආර් ථික හා සංස්කෘතික සංවර් ධනයේදී පාසල් අධ්‍යාපනයට සුවිශේෂී වැදගත්කමක් හිමි වේ.ශ්‍රී ලංකාවේ පාසල් මෙරට ජනතාවට දැනුම, කුසලතා හා ආකල්ප ලබා දීම හා වර් ධනය කිරීම පිළිබඳ විශාල වගකීමක් දරණ ආයතන ලෙස සඳහන් කල හැකි අතර සමාජ ආර් ථික හා සංස්කෘතික සංවර් ධනය සෘජු සබඳතාවයක් දක්වන ආයතන ලෙස සඳහන් කළ හැකිය.
මෙරට පාසල් අධ්‍යාපනය පිළිබඳ වැදගත් ස්ථානයක් ලෙස නිදහස් අධ්‍යාපනය ආරම්හ වූ වර් ශය ගැන සඳහන් කල හැකිය. ඒ තත්වය ඇති වුයේ මෙරට යටත් විජිත යුගයේදීය. එහෙත් 1948 දී ශ්‍රී ලංකාව යටත් විජිත භාවයෙන් මිදී නදහස් රටක් බවට පත්වීම 1948 දී ආරම්භ වූ නිදහස් ....
