මුල් බුදු සමයේ සඳහන් ව්‍යාධි ප්‍රතිශේධනාත්මක විධි
| dc.contributor.author | Molligoda, S.P. | |
| dc.date.accessioned | 2026-07-30T08:34:11Z | |
| dc.date.issued | 2016 | |
| dc.description.abstract | ව්‍යාධි ප්‍රතිශේධනාත්මක විධි ලෙස සලකනු ලබන්නේ රෝග වලින් වැලකී සිටීම සඳහා අනුගමනය කල යුතු ක්‍රියා මාර්ගයි. රෝග සඳහා ඖෂධ යෙදීමට වඩා වැදගත් වන්නේ රෝග වලින් විනිර්මුක්තව ජීවත් වීම සඳහා අවශ්‍ය වටපිටාව සකසා ගැනීම බව මුල් බුදු සමයේ සඳහන් කරුණු වලින් බුදුන් වහන්සේ විසින් පෙන්වා දී ඇත. බටහිර වෛද්‍ය විද්‍යාව හා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අද ලෝකයම පිළිගත් ප්‍රධාන වෛද්‍ය ක්‍රම දෙක බවට පත්ව තිබේ. බටහිර වෛද්‍ය විද්‍යාව රෝග වලින් වැලකී සිටීමට වඩා රෝග සුව කිරීම පිළිබඳ විශේෂ අවධානයක් දක්වා ඇති බව එම ශාස්ත්‍රය පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් පෙනී යයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව රෝග සුව කිරීමට වඩා රෝගවලින් වැළකී සිටීම වඩාත් ප්‍රායෝගික හා ඵලදායී විධි ක්‍රමය බව පෙන්වා දෙයි. | |
| dc.identifier.citation | Molligoda, S. P. (2016). මුල් බුදු සමයේ සඳහන් ව්‍යාධි ප්‍රතිශේධනාත්මක විධි : Preventive Methods of Infirmities Mentioned in Early Buddhism. Proceedings of the 9th Annual Research Conference - 24th - 26th March 2016, The Royal Asiatic Society of Sri Lanka, p. 197. | |
| dc.identifier.issn | 1800 - 4067 | |
| dc.identifier.uri | https://archive.cmb.ac.lk/handle/70130/8975 | |
| dc.language.iso | en | |
| dc.publisher | The Royal Asiatic Society of Sri Lanka | |
| dc.subject | ව්‍යාධි ප්‍රතිශේධනය | |
| dc.subject | ආයුර්වේද | |
| dc.subject | අර්ශස් | |
| dc.subject | මුත්‍ර කෘච්ජ්‍ර | |
| dc.subject | Infirmities | |
| dc.subject | Ayurveda | |
| dc.subject | Hemorrhoids | |
| dc.subject | Urinal Problems | |
| dc.title | මුල් බුදු සමයේ සඳහන් ව්‍යාධි ප්‍රතිශේධනාත්මක විධි | |
| dc.title.alternative | Preventive Methods of Infirmities Mentioned in Early Buddhism | |
| dc.type | Article |
Files
Original bundle
1 - 1 of 1
Loading...
- Name:
- Mull Bhudhu Samaye Sadhahan Wyadi Prathishedhanathmaka Widhi.pdf
- Size:
- 272.17 KB
- Format:
- Adobe Portable Document Format
License bundle
1 - 1 of 1
Loading...
- Name:
- license.txt
- Size:
- 1.71 KB
- Format:
- Item-specific license agreed upon to submission
- Description:
