අපචාරී ළමුන් සඳහා ආයතනිකව පවත්වාගෙන යනු ලබන අධ්‍යාපනික හා සමාජානුයෝගී වැඩ සටහන් පිළිබඳව කෙරෙන විමර්ශනාත්මක අධ්‍යයනයක්

dc.contributor.authorමැණිකේ, කේ.පී.කේ.ආර්.එස්.
dc.date.accessioned2023-01-03T07:57:39Z
dc.date.available2023-01-03T07:57:39Z
dc.date.issued1984
dc.description.abstractඅධාපන ශේස්ත්‍රයේ දී මෙන්ම, සමාජ ශේස්ත්‍රයේදීත් කාලීනව වැදගත්කමක් උසුලන, බාලාපචාරීන් සම්බන්ධ ගැටළු ඇසුරු කර ගනිමින්, ''අපචාරි ළමුන් සඳහා ආයතනිකව පවත්වාගෙන යනු ලබන අධ්‍යාපනික හා සමාජානුයෝගී වැඩ සටහන් '' පිළිබඳ විමර් ශනාත්මක අධ්‍යයනයක් මෙහිදී සිදුකරන ලදී. අපචාරී ළමුන් සුමගට යොමු කරලීම සඳහා දැනට පවත්නා වැඩ පිළිවෙල ප්‍රමාණවත් වේද? යන ගැටළුව මෙහිදී විමර් ශනයට භාජනය විය...en_US
dc.identifier.urihttp://archive.cmb.ac.lk/handle/70130/6966
dc.language.isootheren_US
dc.titleඅපචාරී ළමුන් සඳහා ආයතනිකව පවත්වාගෙන යනු ලබන අධ්‍යාපනික හා සමාජානුයෝගී වැඩ සටහන් පිළිබඳව කෙරෙන විමර්ශනාත්මක අධ්‍යයනයක්en_US
dc.typeThesisen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
M 193.pdf
Size:
1.12 MB
Format:
Adobe Portable Document Format

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections