අපචාරී ළමුන් සඳහා ආයතනිකව පවත්වාගෙන යනු ලබන අධ්‍යාපනික හා සමාජානුයෝගී වැඩ සටහන් පිළිබඳව කෙරෙන විමර්ශනාත්මක අධ්‍යයනයක්
Loading...
Files
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
අධාපන ශේස්ත්‍රයේ දී මෙන්ම, සමාජ ශේස්ත්‍රයේදීත් කාලීනව වැදගත්කමක් උසුලන, බාලාපචාරීන් සම්බන්ධ ගැටළු ඇසුරු කර ගනිමින්, ''අපචාරි ළමුන් සඳහා ආයතනිකව පවත්වාගෙන යනු ලබන අධ්‍යාපනික හා සමාජානුයෝගී වැඩ සටහන් '' පිළිබඳ විමර් ශනාත්මක අධ්‍යයනයක් මෙහිදී සිදුකරන ලදී. අපචාරී ළමුන් සුමගට යොමු කරලීම සඳහා දැනට පවත්නා වැඩ පිළිවෙල ප්‍රමාණවත් වේද? යන ගැටළුව මෙහිදී විමර් ශනයට භාජනය විය...
