ශ්රීව ලංකා සිංහල බෞද්ධ නවයෞවනය තුළින් ඉවත්ව යන ආගමික සාමජික සාරධර්ම හා චර්යාධර්ම පිළිබඳ අධ්‍යයනයක්

Abstract

ශ්රීන ලංකාවේ නවයෝවුන්වියේ පසුවන්නන් තුළින් විවිධ ආගමික සාමාජික සාරධර්ම හා ශීග්‍රයෙන් ඉවත් වෙමින් පවත්නේ යයි විවිධ ජනසංනිවේදන මධ්‍යයන් පවා උපයෝගී කරගනිමින් සමාජය ඔවුන් වෙත චෝදනා එල්ල කරන්නට යෙදුනේ මෑතක සිට නොවේ. ශ්‍රී ලංකාවේ අනාගත පුරවැසියන් බවට පත්වීමට මෙන්ම, රටේ වගකීම භාර ගැනීමට සිටින මෙමෙ පිරිස තුළින් සමාජය දක්වන තරමට ආගමික සාමාජික සාරධර්ම හා චර්යාධර්ම ඉවත්ව යන්නේද ? ....

Description

Keywords

Citation

Collections

Endorsement

Review

Supplemented By

Referenced By