ප්‍රාථමික ශ්‍රේණිවල කියවීම ඉගැන්වීම සඳහා සිංහල ජනසාහිත්‍යය උපයෝගිකරගත හැකි ආකාරය පිළිබඳ විමසුමක්

dc.contributor.authorපෙරේරා, ජී.සී.
dc.date.accessioned2023-06-04T10:45:31Z
dc.date.available2023-06-04T10:45:31Z
dc.date.issued1982
dc.description.abstractකියවීම ඉගැන්වීම සඳහා සිංහල ජන සාහිත්‍ය උපයෝගී කර ගත හැකි ආකාරය විමසුමට ලක් කිරීම අපගේ පර් යේෂණයේ ප්‍රධාන අරමුණ වූ බව මුලින් ම දැක්විය යුතුව ඇත. එබදු අරමුණකට අපව යොමු කළ සමාජ ගැටලුව ගැන සොයා බැලීම වැදගත්ය. අධ්‍යාපන කාර් යයේ නියැලෙන අය විසින් පමණක් නොව, සාමාන්‍ය ජනතාව පවා පළ කෙරෙන එක් අදහසක් නම් ශ්‍රී ලංකාවේ වර් තමාම ශිෂ්‍යයන් අතර කියවීමේ පුරුද්ද නිසි පරිදි වර් ධනය වී නොමැති බවයි...en_US
dc.identifier.urihttp://archive.cmb.ac.lk/handle/70130/7101
dc.language.isootheren_US
dc.titleප්‍රාථමික ශ්‍රේණිවල කියවීම ඉගැන්වීම සඳහා සිංහල ජනසාහිත්‍යය උපයෝගිකරගත හැකි ආකාරය පිළිබඳ විමසුමක්en_US
dc.typeThesisen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
ප්‍රාථමික ශ්‍රේණිවල කියවීම ....pdf
Size:
2.5 MB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections