ප්‍රාථමික ශ්‍රේණිවල කියවීම ඉගැන්වීම සඳහා සිංහල ජනසාහිත්‍යය උපයෝගිකරගත හැකි ආකාරය පිළිබඳ විමසුමක්
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
කියවීම ඉගැන්වීම සඳහා සිංහල ජන සාහිත්‍ය උපයෝගී කර ගත හැකි ආකාරය විමසුමට ලක් කිරීම අපගේ පර් යේෂණයේ ප්‍රධාන අරමුණ වූ බව මුලින් ම දැක්විය යුතුව ඇත. එබදු අරමුණකට අපව යොමු කළ සමාජ ගැටලුව ගැන සොයා බැලීම වැදගත්ය. අධ්‍යාපන කාර් යයේ නියැලෙන අය විසින් පමණක් නොව, සාමාන්‍ය ජනතාව පවා පළ කෙරෙන එක් අදහසක් නම් ශ්‍රී ලංකාවේ වර් තමාම ශිෂ්‍යයන් අතර කියවීමේ පුරුද්ද නිසි පරිදි වර් ධනය වී නොමැති බවයි...
