පිත්ත ප්‍රකෘති පුද්ගලයන්ගේ හා එම සතුන්ගේ චර්යා අතර සම්බන්ධය පිළිබඳ විමර්ෂණාත්මක අධ්‍යයනයක්
| dc.contributor.author | Amarasinghe, S.H.J.C. | |
| dc.contributor.author | Molligoda, S.P. | |
| dc.contributor.author | Perera, T.W.U.C. | |
| dc.date.accessioned | 2026-08-11T05:04:34Z | |
| dc.date.issued | 2019 | |
| dc.description.abstract | ආයුර්වේද මතානුකූලව එක් එක් පුද්ගලයාට විශේෂ වූ ශාරීරික හා මානසික ස්වභාවයක් ඇත. මෙය ප්‍රකෘතිය නම් වේ. මෙම ප්‍රකෘතිය සඳහා ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ වාත, පිත, කළු යන දෝෂත්‍රය වේ. මිනිසාගේ ශරීරය තුළ මෙම දෝෂත්‍රය විවිධ ආකාරයෙන් පවතී. මවගේ ගර්භාෂය තුළ මිනිස් කළලයක් පිළිසිඳ ගැනීමේ දි ශ්‍රක්‍ර හා ශ්‍රෝණිත සංයෝග වන අවස්ථාවේ දී වාත දෝෂය බලවත් වූයේ නම් උපදින පුද්ගලයා වාත ප්‍රකෘතිකයෙක් වේ. ශාරීරික දෝෂ තත්ත්වයන් අනුව පුද්ගලයාගේ ප්‍රකෘතිය ආකාර 07 කි. වාත ප්‍රකෘති, පිත්ත ප්‍රකෘති, කළු ප්‍රකෘති, වාත කළු ප්‍රකෘති, වාත පිත ප්‍රකෘති, පිත කළු ප්‍රකෘති, වාත පිත කළු ප්‍රකෘති යනුවෙනි. මෙය දෝෂ ප්‍රකෘතිය නම් වේ. | |
| dc.identifier.citation | අමරසිංහ, එස්. එච්. ජේ. සී., මොල්ලිගොඩ, එස්. පී. සහ පෙරේරා, ටී. ඩබි. යූ. සී. (2019). පිත්ත ප්‍රකෘති පුද්ගලයන්ගේ හා එම සතුන්ගේ චර්යා අතර සම්බන්ධය පිළිබඳ විමර්ෂණාත්මක අධ්‍යයනයක් : An Analytical Study of Behavioral Characteristic of a Pitta Prakurthi Person : Based on Animal Behavior. Proceedings of the 12th Annual Research Conference - 28th - 30th March 2019, The Royal Asiatic Society of Sri Lanka, p. 238 - 241. | |
| dc.identifier.issn | 1800 - 4067 | |
| dc.identifier.uri | https://archive.cmb.ac.lk/handle/70130/9008 | |
| dc.language.iso | other | |
| dc.publisher | The Royal Asiatic Society of Sri Lanka | |
| dc.subject | Prakurthi | |
| dc.subject | Dosha | |
| dc.subject | Mathuraharavihara | |
| dc.subject | Kalagarbha | |
| dc.subject | Gadabhu | |
| dc.title | පිත්ත ප්‍රකෘති පුද්ගලයන්ගේ හා එම සතුන්ගේ චර්යා අතර සම්බන්ධය පිළිබඳ විමර්ෂණාත්මක අධ්‍යයනයක් | |
| dc.title.alternative | An Analytical Study of Behavioral Characteristic of a Pitta Prakurthi Person: Based on Animal Behavior | |
| dc.type | Article |
Files
Original bundle
1 - 1 of 1
Loading...
- Name:
- Pitta Prakurthi Pudgalayange ha Ema Sathunge Charya Athara Sambandaya.pdf
- Size:
- 1.27 MB
- Format:
- Adobe Portable Document Format
License bundle
1 - 1 of 1
Loading...
- Name:
- license.txt
- Size:
- 1.71 KB
- Format:
- Item-specific license agreed upon to submission
- Description:
