භාෂා ක්‍රියාකාරකම් විෂයයෙහි නිර් දේශිත අභිමතාර් ථ අනුව ලිවීමේ කුසලතවයේදී ශිෂ්‍යයන්ගේ සාධන මට්ටම කවරාකාරයෙන් පවත්වන්නේ ද යන්න පිළිබඳව 3වසර ඇසුරින් කෙරෙන අධ්‍යයනයක්

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Abstract

වර්ෂ 1995 දී ක්‍රියාත්මක මවුබස සිංහල විෂය නිර්දේශයෙහි දැක්වෙන අභිමතාර් ථ අනුව ලිවීමේ කුසලතාවයේ දී ශිෂ්‍යයින්ගේ සාධන මට්ටම කවරාකාරයෙන් පවත්වන්නේ දැයි 3 වසර ඇසුරු කොට මෙම අධ්‍යයනය සිදු කොට ඇත. අධ්‍යයනයෙහි මුලික පරමාර්ථය වී ඇත්තේ ප්‍රාථමික අධ්‍යාපන අවධ්යෙහි මවුබස සිංහල ලිවීමේදී 3 වසට ශිෂ්‍යයින්ගේ සාධන මට්ටම කවරාකාරව පවත්තන්නේ ද යනු විමසීමයි...

Description

Keywords

Citation

Collections

Endorsement

Review

Supplemented By

Referenced By