බුදු සමයෙහි පිළිබිඹුවන කළමනාකරණය සංකල්පයෙහි අධ්‍යපනමය අගය

Abstract

මුල් බුදුන් සමයෙහි, විනය හා සුත්‍ර පිටකයන්හි පිළිබිඹු වන බෞද්ධ කළමනාකරණය සංකල්පය අනාවරණය කර ගැනීම, වර් තමාන ලෝකයට එම සංකල්පයෙහි ඇති අදාලත්වය සහ එහි අධ්‍යපනමය අගය විමර් ශනය කිරීම මෙමෙ පර්යේෂණාත්මක අධ්‍යයනයේ අරමුණ වේ. මෙහි පළමු පරිජ්ජේදයෙන් බුදුසමය පහළ වූ ඓතිහාසික පසුබිම හා දාර් ශනික පසුබිම මුලින්ම විමර් ශනයට ලක් කෙරේ. අනතුරුව මුල් බුදුසමය ප්‍රකට කරන කළමනාකරණය සංකල්පය පිළිබඳ ...

Description

Keywords

Citation

Collections

Endorsement

Review

Supplemented By

Referenced By