පුර්නකාලින වැඩිහිටි අධ්‍යාපන වැඩපිළිවෙලක් හා සේවා වියුක්තියට පිළියමක් ලෙස 1978 පිහිට වූ කාර් මික අධ්‍යාපන එකක පිළිබඳ ඇගයීමක්.
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
පුර් නකාලින අධ්‍යාපන වැඩපිළිවෙලක් හා සේවා වියුක්තියට පිළියමක් ලෙස 1978 පිහිටවන ලද ක්‍රමික අධ්‍යාපන එක්ක පිළිබඳ, විස්තරාත්මක පර් යේෂණ ක්‍රම භාවිතා කරමින් ඇගයීමක් කිරීම, මෙම අධ්‍යයනයේ පරමාර්ථයයි .ශ්‍රී ලංකාවේ පස හැරයන්නවුන්ගේ ගැටළු අධ්‍යයන ගැටළු අතර ඉතා වැදගත් තැනක් ගනී. ශ්‍රී ලංකාවේ සංවර් ධන සම්බන්ධයෙන් සලකා බැලුවද පාසල් හැරයන්නවුන් බලවත් ගැටළුවකි. මෙම පාසල් හැරගිය ප්‍රජාව කිසියම් වෘතියකට යොමු කිරීම සම්බන්ධයෙන් ...
