ශ්‍රී ලංකාවේ සම අධ්‍යාපන අවස්ථා අටිකර් ලීමේ වැදගත්කම හා කළුතර දිස්ත්‍රික්කය තුල ඒ කෙරෙහි බලපාන දුෂ්කරතා හා ගැටලු පිළිබඳ විමසීමක්
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
වර් තමාන අධ්‍යාපනය පුර්‍ණ ප්‍රජාතනත්‍රවාදී වුත් මානව අයිතිවාසිකම් අතර ප්‍රමුඛත්වයක් ගන්නා වුත් විශ්ව සාධාරණ අයිතියේ පොදු සමාජය බුක්ති විදිය වුත් අයිතිවාසිකමක් හැටියට පිළිගැනේ.නමුත් න්‍යායාත්මකව මේ තත්වය පැවතුනත් ලෝකයේ සැම රටකම මෙන් ප්‍රයෝගික ක්‍රියාකාරීත්වයෙහි දී නොයෙකුත් ගැටලු හා අසාධාරණතා මතු වී ඇත.ඒ අනුව සංවර්ධනය කර ගමන් ගන්නා රටක් හැටියට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද මේ තත්වයෙහි වලංගුතාව පවතී...
