ශ්‍රී ලංකාවේ පාසල් තුළ 1996 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන අ.පො.ස (සා.පෙ) නව කෘෂිකර්මය විෂයමාලාව තුළින් කෘෂිකර්ම විද්‍යාලයීය ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා ලබා දෙන පදනම පරික්ෂා කෙරෙණ විමර්ශනාත්මක අධ්‍යයනයක්

Abstract

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සම්පත් වලින් අනුන, එම අංශයෙන් සංවර්ධනය වීමේ මනා විභවයක් ඇති රටකි. මේ නිසා කෘෂිකර්මය පාසල් විෂයමාලාව තුළ වැදගත් විෂයයකි. 1992 ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිර්දේශය මත 1996 වසරේ සිට අ.පො.ස (සා.පෙ) සඳහා නව සංශෝධිත කෘෂිකර්මය විෂය නිර්දේශයක් ක්‍රියාත්මක වේ. මෙහිදී කෘෂිකර්මය යන විෂය වඩාත් ප්‍රායෝගිකකරණය කිරීම හා වෘත්තීය නැඹුරුවක් ඇති කිරීම අපේක්‍ෂිත වන අතර මෙම විෂය නිර්දේශයට අදාලව 1997 වසරේ ප්‍රථම වරට විභාගය පැවැත්විණි...

Description

Keywords

Citation

Collections

Endorsement

Review

Supplemented By

Referenced By