අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ භෞතික විද්‍යාව විෂයය හැදෑරීම සඳහා පදනම් වන ගණිත හැකියා ඇති සිසුන් පෙර හඳුනා ගැනීම සඳහා මිනුම් උපකරණයක් සම්මත කිරිම.
Loading...
Files
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ භෞතික විද්‍යාව විෂය හැදෑරීමට අවශ්‍ය ගණිත හැකියාව පදනම් කරගෙන උප පරීක්ෂණ හතරකින් සමන්විත මිනුම් උපකරණයක් පිළියෙළ කොට සම්මත කරන ලදී.
භෞතික විද්‍යා හැදෑරීමට අවශ්‍ය ගණිත හැකියා ප්‍රධාන වශයෙන් පර්යේෂණ සාහිත්‍ය විමර්ශනයෙන් අනාවරණය කරන ලදී .ඊට අමතරව තෝරාගත් විෂය දැනුම .......