පාසලේ විෂය සමගාමී ක්‍රියාකාරකම් ආරම්භක නව යොවුන්විය සිසුන්ගේ සමාජයීය අවශ්‍යතා ඉටු කිරීම උදෙසා බලපාන ආකාරය පිළිබඳව කරනු ලබන විමර්ශනාත්මක අධ්‍යයනය

Abstract

පාසල් අධ්‍යාපනය සිසුන්ගේ පෞද්ගලික සංවර්ධනයට මෙන්ම රටේ සංවර්ධනයටද හේතු වේයැයි අපේක්ෂා කෙරේ. බුද්ධිමය, චිත්තවේගීය, හා සමාජයීය අංශ වලින් ශිෂ්‍යයා තුළ විය යුතු සංවර්ධනය ඉටු කිරීම පැවරී ඇත්තේ පාසල මතය.පාසල තම කාර්යය කරනු ලබන්නේ විෂය මාලාව ක්‍රියාත්මක කිරීමෙනි. විෂය මාලාවට ඇතුළත් වන විෂය සමගාමී ක්‍රියාකාරකම් ලෙස හඳුන්වන සාම්ප්‍රදායානුකූල පංති කාමර ඉගැන්වීම් ...

Description

Keywords

Citation

Endorsement

Review

Supplemented By

Referenced By