1972-1981 දශකයේ දී ප්‍රථමික ශ්‍රේණිවල ශිෂ්‍යයන් සඳහා ප්‍රකාශිත සිංහල ළමා ප්‍රබන්ධ සාහිත්‍ය කෘතීන් හි පිළිඹිබු වන ආකල්පවල ස්වභාවය.

Abstract

ශ්‍රී ලංකාවේ ළමා සාහිත්‍යය පිළිබඳව සාතිශය උනන්දුවක් 1979 ජ්‍යාත්‍යන්තර ළමා වර්ෂය පසුබිම් කරගෙන ඇති විය. එමගින් ඇති වූ ප්‍රබෝධය හා උනන්දුව මත ලියවී ප්‍රකාශයට පත් වූ කෘතීන් වැඩි කොටසක් ප්‍රථමික ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යාපනික සංවර් ධනය අරමුණු කර ගැනිණි. මෙම ප්‍රථමික අධ්‍යාපන යුගයේ දී දරුවන්ගේ ජිවිත තුල චර් යාමය වශයෙන් විශාලතම පෙරළියක් සිදුවන බව හා සිදුවිය යුතු බව මනෝවිද්‍යාඥයින්ගේ පිළිගැනීමයි...

Description

Keywords

Citation

Collections

Endorsement

Review

Supplemented By

Referenced By