අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ කලා විෂයය ධාරාව හදාරන ග්‍රාමීය සහ නාගරික සිසුන් විෂයයන් තෝරාගෙන ඇති ආකාරයත් ඔවුන්ගේ වෘත්තීය අපේක්ෂණත් අතර සබඳතාව පිළිබඳ අධ්‍යයනයක්
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
විවිධ වූ සමාජ ආර්ථික පසුබිම්වලට අයත් සිසුන් ග්‍රාමීය මෙන්ම නාගරික 1AB සහ 1C පාසල්වල ඉගෙනුම ලබයි. මෙම විවිධ සමාජ ආර්ථික පසුබිම්වලට අයත් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන්ට තම අනාගතය පිළිබඳ යම් යම් අපේක්ෂාවන් පවතී. එහිදී මෙම සිසුන්ට තමා අභිමත ඉලක්කය වෙත යාමට එම විෂයයන් පිළිබඳ යම් වරණයක් හෙවත් තේරීමක් කිරීමට සිදු වේ. මෙම තේරීම ඔහුගේ හෝ ඇයගේ අනාගත වෘත්තීය අපේක්ෂාවන් මුල් කරගත්තක් විය යුතුය. ...
